Skip to content Skip to footer
පත් ඉරු235
පරිමාණයසෙන්ටිමීටර් 50 × 4.5
පත් ඉරු අංකනය‘ත’ සිට ‘ණඃ’ තෙක්,
කම්බ සෙන්ටිමීටර් 50.5 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ දැන් ඒ භාග්‍යවත්හු ගේ අනන්‍ය සාධාරණ නනත විචිත්‍ර
අනොපමෙය්‍ය ගුණාදීන් ප්‍රකාසක වෙර`ජකාඬ සංවර්‍ණණනාව දක්‍වා එයට අනතුරු ව මෙහි සමනතපාසාදිකත්‍වය
දක්‍වන පිණිස තත්‍රිදං යනාදිය කී෴ තත්‍ර,, එහි,, සමනතපාසාදිකාය …
වෙසාලියං විහරති මහාවණෙ කුටාගාර සාලායං යි,, තෙන වුතතං,, එ හෙයින් කියන ලදී෴ සමනතපාසාදිකාය විනය
සංවණණනාය,, සමනතපාසාදිකා නම් විනය සංවර්‍ණණනාවෙහි,, වේර`ජ කඬ වණණනා නි`ඨිතා,, වේරඤජ කාඬ වණර්‍ණ
නා තොමො නිමවන ලදු෴ වෙරඤජ කාඬ වණර්‍ණනාව යි෴෴෴

පොත් වල හිමිකරු

සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com