Skip to content Skip to footer

සප්ත සූර්යෝද්ගමන සූත්‍ර පාඨ හා සන්නය Saptha Suryothgamana Suthra Pata Ha Sannaya

පත් ඉරු43
පරිමාණයසෙන්ටිමීටර් 46.5 x 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගී’ දක්වා
කම්බසෙන්ටිමීටර් 47.5 x 6.5, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත කළු, කහ සහ තද කොළ
වර්ණයෙන් වර්ණාලිප්ත මනඃකල්පිත සත්ත්වයින් දෙදෙනකු ගේ පූට්ටු සිතුවමක් හා ලියවැල්
මෝස්තරයෙන් අලංකාර කොට තිබේ. කම්බය වටා පලා පෙති මොස්තරයක් කහ සහ කළු වර්ණයෙන්
සිතුවම් කොට තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා වෙසාලියං
අඞබපාලිවනෙ විහරති ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,,
වෙසාලියං,, අඞබපාලිවණෙ,, විහරති ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති …
චතුර්‍වධ ධර්‍මමයන් අවබොධ ප්‍රතිවෙධ කිරිමෙන් සියළුැ ම සංසාර දුක් නසා සර්‍වඥතා ඥානයට පැමින වදාල
බව ප්‍රකාස කර වදාරමින් සමසත ජන කර්‍ණණාම්‍රත මෙ සතත සූය්‍යෙ_ාදගමන සූතත්‍රානත ධර්‍මම දෙසනාව
නිමවා වදාල සේක ෴෴ මෙ යථොකත සතත සූය්‍යෙ_ාදගමන සූත්‍රානත ධර්‍මම දෙසනාව නි`ඨිතං
෴෴෴ මේ ලිවු පිනිං ත්‍රිපිටකධාරි වෙමවා ෴ කෙලවර අම්‍රත මහා නිර්‍වාන ශප ලැබෙ වා ෴෴
සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴

(මොලගොඩ හේරත් මුදියන්සෙලැ අපපුහාමි ආරචචි මහත්මයා විසින් ලියවා නෙර්‍වා(න) සමපත් ලැබිම
පිනිස ලියවා බර පැන් අරවා කළුැ මැන්දා ය ෴)

පොත් වල හිමිකරු

මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com