Skip to content Skip to footer

සන්නි යක්‍ෂයින් ගේ කවි (සන්නි දහ අටේ කවි) Snni Yakshainge Kavi

පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 22.5 × 4.5
පත් ඉරු අංකනය‘ග’ සිට ‘ගෟ’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

ඈත යොදුන් උඩු ගුවනේ සිටග න
පාත බැසපි රෑ උනු බව දැනග න
වාත බූතයෙන් සොල්මන් කරව න
වාත සනනි එයි පුද ඉලලාග න …
වට කෙල කෙල අවතාර කර නෙන්
දුටු තැනදී ගොස් බය කර නෙන්
අටවිසි පිරිතේ අන පවති නෙන්
වට සනනිය නර බිලෙල් දප නෙන

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com