Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 84 × 4.5
පත් ඉරු අංකනයනැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

ඕන් කදිරාකාරා වසල උඩතතිල් ජුලලු උර්‍ලලං ප්‍රාකකු රරරර බාහිස්කන්පික දෙවුරාඟ මානිසන්
ඛීඋලඟපාදේස් සන්කපාල කටටු පල පල යක්‍ෂයා පල අඩා පල ෴ ඕන් හිර ගිනි කාලී පෙරුක් පෙරුප්‍රිනා
දෙහෝ වර්‍ලල උරුජ්‍රවාසිලලා පූටටු හයි හයිදෙ බැස යවු යවු පූටටු පූටටු නාග අරවලි සිලන්‍දුකෙනාල …
බදු වලලිමාල දේව බදු පතතිනී බදු පතතිනි දේව බාදු උරුකාතු උරුනේඩියා නරිනතා නාවෙළුං කරිතතා
මුරියාකන්‍දපපා වෙලලාඩ කිරිරපපා එලෙන්‍ද්‍රි එලෙන්‍ද්‍රි පෝග පෝග නේසවහා ෴ පිත් ලත් ශරීරෙ අටගත්
සනනි දිවගුරු බුදු රාජොතතමයානන් වහfන්‍ෂ් ගේ බුද්‍ධානුභාවෙන් බන්‍ද බන්‍ද එසවාහා ෴ මහ සනනි
කඩවර බන්‍දනය යි ෴ නූල් 7 පොට යි ගැට 7 කරෙ බඳිනු ෴෴ නොහොත් උරයක් පලා බදිනු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com