Skip to content Skip to footer
පත් ඉරු333
පරිමාණයඅඟල් 21 × 2 1/2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘පෞ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො
විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිස දමම සාරථි සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො
භගවා යි ෴෴ ශ්‍රී සද්‍ධමර්‍මාම්‍රතදායක විමොක්‍ෂනතික ඤාණොපලද්‍ධ බුද්‍ධ නාමොපලක්‍ෂිත ප්‍රවර සුරා සුර
ගරුඬ මනූජ භුජගගාන්‍ධර්‍ව මකුට …
ඉති සො භගවා අරහං සමමා සඹුද්‍ධො යනාදීන් නව අර්‍හත්‍වාදී ගුනය ප්‍රකාස කොට වදාරණ ලද මේ ගාථාව
ගෙන ව පදය අතුරෙන් බුද්‍ධො යන මේ අක්‍ෂරද්‍වයෙන් ප්‍රතිමඬිත වූ පදය ගෙන සුගත් වරුෂියෙන් දෙදාස්
දෙසිය ශට නව වණෙණහි ප්‍රකරණරමභයෙහි කියන ලද ප්‍රකාර ඇති සෙංකඩගල නුවර පොයමළුවෙ මහ
විහාරෙදි ප්‍රකරණයට ආරම්භ කොට ශ්‍රී ලංකාධිපතී වු ශ්‍රී වීර පරාක්‍රම ණරෙන්‍ද්‍රසිංහ නම් ප්‍රථුවිසවරයාණන්
ප්‍රමුඛ කොට ඇති සමසත ශ්‍රී ලංකා`විපවාසීන්ට වැඩ පිනිස නො අත්‍ර්‍ථ කථා පෙලාදියෙහි දුටු සාරාත්‍ර්‍ථයන්
ගෙන බුද්‍ධ ශබදයෙහි අනතගර්‍ගත කොට වර්‍ණණනා කිරීම් වසයෙන් නව මහා පරිචෙඡදයකින් හා අධිකයක්
සහිත වූ එකොළොස් දසහසක් ග්‍රනථයෙන් ප්‍රතිමඬිත වූ මෙ සද්‍ධර්‍මම සාරාත්‍ර්‍ථ සඟ්‍රහ නමවූ ධර්‍මම ප්‍රකරණය
කොට සමපූර්‍ණණ කළ සේක ෴෴෴ තම හට හිත වැඩ කැමති සජජනයන්‍විසින් සාවදාන ව අසා
සවගග මොක්‍ෂ සමපතති ප්‍රතිලාභයට උත්සාහ කටයුතු ෴ චිරං තිට්ඨතු සද්‍ධමෙමා කාලෙ දෙවො පවසසතු
ලොකං පාලෙන්තු රාජාතො තථා ධමෙමන සබබදා ෴෴෴ සි`ධිරසතු ෴෴෴ නුවනැතතං
කෙරෙම් අග්‍ර වෙමවා ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴
ඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴ චිරංජීවමසතු ෴෴

(ශ්‍රී සුද්‍ධ ශකරාජ වර්‍ෂ ප්‍රමානයෙන් එක්‍වා දහස්සිය හැත්තැ අටට පැමිනි මෙම වර්‍ෂයෙහි වක් මස පහලොස්
වෙනි දින දී ලියවා මැදින්‍දිනෙදි ලියා නිම කලා ෴ ලියවන්ට දායකයො නම් මලවිපසසිසස භික්‍ෂුන්‍වහන්‍ෂ්
ද හරස්ගම දුගගාරාලලැ ගෙදරක වූ රාල ද අගලව මැනික් දුර ගෙදර මැනිකා දුරයා ද එම ගම කුල හේවා
දුර ගෙදර උකකුවා දුරයා ද මෙ හතර දෙනා විසිං බැර පැං ගෙවා කලු මැඳ ඉහ සඳහන්‍වූ උන්‍වහfන්‍ෂ්ට ම
පූජා කලා ය ෴)

පොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com