Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු122
පරිමාණයසෙන්ටිමීටර් 45 × 6
පත් ඉරු අංකනය‘කී’ සිට ‘වඃ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 46 × 5.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

… අරියො අට්ඨඟිකො මගෙගා,, මෙම ආර්‍ය්‍ය අෂටාඟික මාගර්‍ගය වනෙන් ය෴ සෙය්‍යථීදං෴ ඔහු කවුරු ද෴ සමමා
දි`ඨි,, මිත්‍ථා ද්‍රිෂටියට විරුද්‍ධ වූ සම්‍යක් ද්‍රිෂටිය ද,, සමමා සංකපෙපා,, මිත්‍ථ්‍යා කලපනාවට විරුද්‍ධ වූ සම්‍යක් සංකලපනාව
ද,, සමමා වාචා,, මිත්‍ථ්‍යා වචනයට විරුද්‍ධ වූ සම්‍යක් වචනය ද,, සමමා කමම(නෙතා),, මිත්‍ථ්‍යා කර්‍මමානතයට විරුද්‍ධ වූ …
යථාව අනුපපනනසස සංයොජනසස උපපාදො හොති,, ත`ච පජානාති,, යථාව,, උපපනනසස සංයොජනසස පහානං
හොති,, ත`ච පජානාති,, යථාව,, පහීනසස සංයොජනසස ආයතිං අනුපපාදො හොති,, ත`ච පජානාති෴ කාය`ච පජානාති පොට්ඨබෙබ ව පජානාති ය`ච තදුභයං පටිචච උපපජජති සංයොජනං ත`ච පජානාති යථාව අනු…

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com