Skip to content Skip to footer
පත් ඉරු118
පරිමාණයසෙන්ටිමීටර් 43.5 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ දක්වා,
කම්බකම්බා: 1- කම්බයේ පිට පැත්තේ මධ්‍යයේ මලක සිතුවමක් ඇති අතර එය දෙ පසින් එක් පැත්තකට
දෙදෙනා බැගින් හංසයින් හතර දෙනකු සිතුවම් කර තිබේ. කෙළවරේ සිට දෙ පසින් ම දෙ වැනියට
සිතුවම් කර ඇති හංසයා පසුපස බලා සිටින ආකාරයටත් කම්බයේ කෙළවර දෙකේ සිටින හංසයින් දෙ
පල ඉදිරිපස බලා සිටින ආකාරයටත් සිතුවම් කර ඇත. කම්බය වටා කළු පැහැයේ වර්ණ ගැන්වූ
ලියකමින් අලංකාර කර තිබේ. හංසයින් හා පුෂ්පය කළු හා කහ වර්ණයෙන් අලංකාරිත ය. කම්බය ඇතුල්
පැත්ත තනි රතු පැහැයෙන් යුක්ත වේ. 2- කම්බයේ පිටපැත්ත කහ සහ කළු වර්ණයෙන් යුතු මල් ලියකමින්
අලංකාරිත ය. පසුබිම රතු පැහැයෙන් යුක්ත වේ. කම්බය වටා පලා පෙති මෝස්තරයක් දක්නට ඇති
අතර ඇතුල් පැත්ත තනි රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති
කමමාසසධමමං නාම කුරුණං ණිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ
භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච …
සමිජඣනතු තථා සබෙබ සංකපපාපිච සබබසො සමිජඣනතු ඛිලෙසනතා දුකඛා ම ු`චනතු භීසතො ෴
ඉමං ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසණෙ ෴෴ මේ
ලිවු පි් පුරා ෴ විඳ සවු සැපත් නිතොරා ෴ නො වැද බිය සසරා ෴ මම ද බුදු වෙමවා ලොවුතුරා
෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com