Skip to content Skip to footer
පත් ඉරු92
පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චො’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්‍ධං ලොකගුරුං වීරංජිතං අපපටිපුගගලං අඛිලං ඤෙය්‍යොදධිං
ඤාණං නමාමි ගුණ සාගරං෴ නිමමලං නිපුනං අගගං ගමභීරං දුදදසං වරං ධමමං පාපනුදං චාපි නාමාමි ජින
දෙසිතං෴ සනතින්‍ද්‍රියංගතං චාපි සුද්‍ධ සීලං තපොධනං සාමීචිපටිපනනතතං නාමාමි මුනිනො සුතං෴ ඉත්‍ථං
වතථුතතයං සමමා නමසසනෙතන යං මයා කුසලං උපචිතනෙතන හෙත්‍වා සබෙබ උපදෙදවෙ ගගග
ඉමං භිකඛවෙ රතතිං චතතාරො මහාරාජා,, යන පදයෙහි පටන් ඵාසුවිහාරායාති යන පදය දක්‍වා සියළු මේ සූත්‍රය දෙ
වෙනි ව ශ්‍රී මුඛයෙන් දේසනා කිරීමෙන් බුද්‍ධභාසිත කොට වදාළ සේක෴෴෴ අතතමණා,, සතුටු සිත් ඇති, තෙ
භික්‍ඛු,, ඒ ඇසූ භික්‍ෂූන්‍වහන්සේ,, භගවතො භාසිතං,, සර්‍වඥයන් වහන්සේ ගේ වචනයට,, සාධු සාධු කියා,, අභිනන්‍දුනති,,
විසේසයෙන් සතුටු සනෙතාස වූවාහු යි෴෴෴ නිමී෴෴෴ සතර බනවර සනෙන යි හෙවත් පිරිවනා
සන්නේ යි නිටඨිතං෴෴෴ ජයොසතු෴෴෴

(බුද්‍ධ වර්‍ෂයෙන් 2524ක්‍වූ පොසොමමස 10 වෙනි දින නිම කලේ පානදුරේ එගොඩ උයනේ දී ය පේමාසෝ)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com