Skip to content Skip to footer

සතර බණවර සන්නය (අසම්පූර්ණ යි) Sathara Banavara Sannaya (Incomplete)

පත් ඉරු148
පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෛ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්‍ධං ලොකගුරුං වීරං ජිනං අපපටිපුගගලං අඛිලං ඤෙය්‍යොදධිං
ඤාණං නාමාමි ගුණසාගරං෴ නිමමලං නිපුනං අගගං ගමභීරං දුදදසංවරං ධමමං පාපනුද`චාපි නමාමි ජින දෙසිතං෴
සනතින්‍ද්‍රියං ගන`චාපි සුද්‍ධසීලං තපොධනං සාමීචිපටිපනනනතං නමාමි මුණිනොසිතං෴ ඉත්‍ථං වත්‍ථුතත යං සමමා
නමසසනෙතන යං මයා කුසලං උපචිතං තෙන හෙත්‍වා සබෙබ උපදදවෙ෴ අත්‍ථකථං විලොකෙත්‍වා තං සාරත්‍ථ
සමුචචයං සංඛෙප විවරණ`චාපි කථං සුද්‍ධං පුරෙවරං ගගග
භවත් ගෞතම ගොත්‍රාන්භූත සර්‍වඥ රාජොතතමයන් වහන්සේ ද,, ධමම`ච,, සපර්‍ය්‍යාපතික නව ලොකොතතර ශ්‍රී සද්‍ධමර්‍මය
ද,, භිකඛු සංඝ`ච,, අනුතතර පුන්‍යක්‍ෂෙත්‍ර වූ අෂටාර්‍ය්‍යපුදගල මහාසංඝයාගෙ ද,, සරණං ගචඡාමි, සරණ පරායන යෙමි,,
භවං ගොතමො,, ත්‍රිභූවන ජනෙසවර වූ බුදුරජානන්‍වහන්සෙ,, මං,, මා,, අජජතගෙග,, අද පටං කොට,, පානුපෙතං,,
ජීවිතානතය දක්‍වා,, සරණං ගතං,, තිසරණ ගත වූ,, උපාසකං ඉති,, උපාසකයකැ යි කියා,, ධාරෙතු,, මහා කරුනා
ඥාණයෙහිලා වදාරණ සේක්ව යි කියා ශල කලො ය෴෴෴ කහඳමෝදර ජිනාණන්‍ද භික්‍ෂු ගේ වසල සූත්‍ර සන්‍යය
යි෴෴෴සි`ධිරසතු෴෴෴සුභමසතු෴෴෴ආරොග්‍යමසතු෴෴෴
(වරුස 1851 වූ ජූලි මස 1 වෙනි දින ලියා අනතිම කලා ය෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com