Skip to content Skip to footer
පත් ඉරු35
පරිමාණයසෙන්ටිමීටර් 23 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛඃ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ ගැබ බිය නො වඬ ඉසත්‍රි … සතර වෙනි දා නුග ඇසටු මුල් සරියෙ ගෙන අබරා එල
ක්‍රි තුං කලදක් ලා පොවන ු … පූර්‍නන වෙයි ෴ අට ගත් ගැබ දකුන බර වී නං පුරුෂ ලකෂන වෙ ඔරු
වාගෙ බඩ මැද උස ව තිබෙ නං නපුංසක ලක්ෂන වෙ ෴ උපං දරු ගර්‍බබය …
අරළු බුළු නෙලලි සාදිකකා කරාබූ වලඟසාල් අතිඋඩයන් උළුවා තිපපිලි කටුකරොශන සුදු ළුනු ඉගුරු මිරිස්
එඩරු ඇට පමනක් ගෙන විස ඇරි ජයපාල එක බර … කොල … අබරා ඉබුල් ඇට පමන ගුලි කර සෙවන
… න කිරෙන්‍ද වරා කොල යුසින්‍ද …

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com