Skip to content Skip to footer
පත් ඉරු22
පරිමාණයසෙන්ටිමීටර් 23 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛූ’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

හබරල අල උණ අළුවෙං තඹා
කික ිලි බිජුව සහ එක්ක කලඹා
අබරා ගඩු පිට ගාති පොලොඹා
කලල් බන්‍දනෙට අවුසද සඹා …
කටුකරොෂණ මෙවා සමභාග කිරාගණ ඉං භාගයක් සදුං කිරාගණ ඉම් භාගයක් රතසදුං කිරාගණ මෙ
හැම එකතුව මදුරු යුසෙං මී පැනියෙං අබරා කුඩා මී මල් විචර ගුලි කර තබා හපු පොතු නා පොතු කරද
පොතු තොටිල පොතු පොල් දෙහි කලුදුරු සුදුදුරු අසමෙදගනං කරබු වසසාවාශි පල්මානිකකං රසදිය
යැබරයහූන

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com