Skip to content Skip to footer
පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 27 × 4.5
පත් ඉරු අංකනයපත් ඉරු විතැන්වී ඇති හෙයින් අංකනය අවිධිමත්
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

කොට තලා පිලිසසුං ඇල පිට දෙක පිලිසසුං පපුවෙ පිලිසසුං (රූප සටහන් දෙකක් ඇත) ෴ ඇග කන
හරකාට අනික් තටටමෙ පිලිසසුං (රූප සටහනක් ඇත) ෴ පශශා කකුලෙ උග නහර පිලිසසුං (රූප
සටහනක් ඇත) ෴ කාඩි ලෙඩ ගත් හරකාට ඇග ඉදිමෙයි ඉට බෙහෙත් එරමුදු පොතු අබරා ඉශම
පොවනු ඇග ගල්ලනු …
ඉඟුරු මිරිශ් අබ මුරුඟා පොතු ඉස්මෙන් අබරා නසන කරනු හිගුරුපට ඉස්මෙන් නසන කරණු උගුරෙ
ගෙඩි බදිනා ලෙඩට පෙනල ගෙඩි ඉදකහ ඉඟුරු මිරිශ් කළුැදුරු සුදුදුරු සුදු ළුැනු මෙ දෙ අබරා නික
කොල සස්සද කොල යුසිං පොවනු ෴ පස්වැල් පට නියද අල පොල් කිරෙන් පොවනු ෴ මීට ම තල
ඇට කන්‍ෂා කොල කිබුල් බෙටි මේ දේ අබරා දෙසි ඇබුලෙන් පොවනු ෴

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com