Skip to content Skip to footer
පත් ඉරු31
පරිමාණයඅඟල් 7 1/4 x 1
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැත
කම්බනැත 
වැඩිදුර විස්තරය 

කහ දොලොස් කලද යි අරළු කලද යි ත්‍රිසසවාළුැ අසමදගං තුන් කලද යි දිමි බිජු නැලිය යි මෙ කී දෙ
අබරා කොසබ තෙල් කසායට වකකර ලිප තියා දිමි බිජු දමා කකාරා තෙල් පාට ඌ විට සරකකු දමා
කුරුදු දරින් ගිනි කර කල්ක ඉටි පදමට බා …
අළු ගෙන සහිද ළුැනු තිපපිලි මෙ දෙ සාතාවාරිය යුසිං අඹරා දෙනු ගුන වෙයි ෴ මීපපාඬු සනනියෙ
ගුන ඇසදු බුර වෙයි කන නැසෙයි සර්‍වාඟය සීතල වේ ඇඟ ගැට ගැසෙයි ඇවිලෙයි ෴ මීට බෙහෙත්
කහ උරචචි කර ඇග ගානු ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com