Skip to content Skip to footer
පත් ඉරු133
පරිමාණයසෙන්ටිමීටර් 47 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣු’ දක්වා
කම්බසෙන්ටිමීටර් 48 x 6, 1,2- කම්බයේ පිටපැත්ත කහ, කළු සහ රතු වර්ණාලිප්ත මල් ලියකමින්
අලංකාර කර ඇති අතර කම්බය වටා පලා පෙති මෝස්තරයකින් අලංකාර කොට තිබේ. කම්බයේ ඇතුල්
පැත්ත කන ි කළු වර්ණයෙන් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං,, මෙ සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප
සථවිරයන් වහන්ස මා විසින් මෙ සතිපට්ඨාන සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන
ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි …
භගවා,, ඉදං,, අවොච,, අතතමනා තෙ භිකඛු,, භගවතො,, භාසිතං,, අභිනන්‍දුනති ෴෴ සතිපට්ඨාන පද
ඇනුම යි ෴෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ මේ ලිව ු පින්
පුරා මම ද බුදු වෙමවා ලොවුතුරා ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com