Skip to content Skip to footer
පත් ඉරු31
පරිමාණයසෙන්ටිමීටර් 33 x 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛො’ දක්වා
කම්බ සෙන්ටිමීටර් 33 x 5.5, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සොත්‍ථි`ධී භූපති මහා විබුධ මධුකරා සෙවනපපං
කජමභා නා නා භොගාකරමහා වනිජ මුදු පනිතා පනොඝාකුලමහා භූමිත්‍ථී සෙඛර මහා විපුල සිරිධනී
රාජමනතිසසරමහා විජජා සින්‍ධුදධිමහා මනුජසුරදුමා ජාති ගාමපපුරමහා …
රවිකුල භූපාල,, සූර්‍ය්‍ය ව`ශාත්පනන ප්‍රථුවීසවරයන් ම,, භූමි භූත,, ප්‍රතිෂඨාධාර වූ,, දෙවරාජ,, පුලසති
ව`ශාත්භූත විභිසන දිව්‍ය රාජොතතමයානෙනි,, අවනි,, සමසත ප්‍රථුවිය,, චිර,, බොහො කාලයක්,, පාහි,,
අප්‍රමාද ව රක්‍ෂා කරව ෴ ෴ සරසිගාමමුලමහා සාමිනො භාගිනෙය්‍ය භූතෙන ඝතරා පරිවෙන
උපතපසසිනා රචිතං වුතතමාලා සන්‍දශ සතකං සමාපතං ෴ ෴ ෴ සි`ධිරසතු ෴ ෴ ෴
සුභමසතු ෴෴෴ පෙ ෴ ආරොග්‍යමසතු ෴෴ තිකකපඤඤසස හේතු ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com