Skip to content Skip to footer
පත් ඉරු211
පරිමාණයසෙන්ටිමීටර් 61 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඪී’ දක්වා (අවසන් පත් ඉරුවේ පටුන
දක්වා ඇත)
කම්බඇත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සීලෙ පතිට්ඨාය නරො සපඤෙඤා චිතතං
පඤඤ`ච භාවයං ආතාපි නිපකො භිකඛු සො ඉමං විජටයෙ ජටනති ෴ ඉතිහිදං වුතතං කසමා
පනෙතං වුතතං භගවනතං කිර සාවත්‍ථියං විහරනතං රතති භාගෙ අඤඤතරො දෙවපුතෙතා
උපසංකමිත්‍වා …
තාවතිංසෙ පමොදෙනෙතා සීලාචාර ගුනෙරතො අලගෙගා ප`චකාමෙසු පත්‍වාන පඨමං ඵලං ෴෴
අනතිමෙ අතතභාවමහි මෙතෙතය්‍ය මුනි පුඟවං ලොකගග පුගගලං නාථං සබබ සතතහි තෙරතං
෴෴෴ දිසවාන තසස ධීරසස සුත්‍වා සද්‍ධමම දෙසනං අධිගනත්‍වා ඵලං අගගං සොභෙය්‍ය ජිණ
සාසනං ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com