Skip to content Skip to footer
පත් ඉරු13
පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය සිංහල ඉලක්කම්වලින් කර ඇත
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං
විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ෴ එවමෙම සුතං,, මෙ,, සුතං,, එකං සමයං භගවා,,
සාවත්‍ථියං,, ජෙතවනෙ,, අනාථපිඬිකසස ආරාමෙ,, විහරති෴ තෙන ඛො පන සමයෙන ආයෂමා
කුමාරකසසපො …
ත්‍රෛ තල සකල ඥෙය්‍ය පාරනතාසෙස ත්‍රිභුවන විශ්‍රැත ශාක්‍ය කුල තිලකායමාන වූ භාග්‍යවත්
තිලොගුරු සම්‍යක් සඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන්‍වහfන්‍ෂ් විසින්,, භාසිතං,, මධුමද මුදිතලලිකරතිකර
මණොහර කුරවීක නාද නිවි_සෙස වූ අෂටාඟ සමුපෙත වූ බ්‍රහම සවරයෙන් දෙසනා කරණ ලදදා වූ මෙ
වචනයට,, අභිනන්‍දීති,, සනෙතාස වූ සෙකි෴ වමමික සූත්‍රය යි෴ සි`ධිරසතු෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com