ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් විශුද්ධි මග්ගය Vishuddi Maggaya ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු324පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘පි’ දක්වාකම්බසෙන්ටිමීටර් 50 × 6.5, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් සිදුකර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සීලෙ පතිට්ඨාය නරො සපඤෙඤා චිතතං පඤඤ`ච භාවයං ආතාපි නිපකො භිකඛු සො ඉමං විජටයෙ ජටනති ෴ ඉතිහිදං වුතතං කසමා පනෙතං වුතතං භගවනතං කිර සාවත්‍ථියං විහරනතං රතති භාගෙ අඤඤතරො දෙවපුතෙතා උපසංකමිත්‍වා …තාවතිංසෙ පමොදෙනෙතා සීලාචාර ගුනොරතො අලගෙගා ප`චකාමෙසු පත්‍වාණ පඨමං ඵලං ෴෴අනතිමෙ අතතභාවමහි මෙතෙතය්‍ය මුනි පුගගවං ලොකගග පුගගලං ණාථං සබබ සතතහි තෙරතං ෴දිසවාණ තසස ධීරසස සුත්‍වා සද්‍ධමම දෙසණං අධිගනත්‍වා ඵලං අග්ගං සොභෙය්‍ය ජිණ සාසණං ෴෴ ෴ මෙ පොත් වහන්‍ෂ් ලියා නිමවූ මෙම වර්‍ෂ එකදාස් අටසිය පනස් පහෙ මාර්‍තතු මාසේ පහලොස් වෙනි දිණ දී ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ආරොග්‍යමසතු ෴෴෴පොත් වල හිමිකරුශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0147What's your reaction?0Cool0Bad0Happy0Sad