Skip to content Skip to footer

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ අසම්පූර්ණ පත් ඉරු කීපයක් Wiwida Puskola Poth walin Shesa unu asampurna path iru kihipayak

පත් ඉරු3333
පරිමාණයවිවිධ ප්‍රමාණවලින් යුක්ත ය
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමෝ තකරී ය මකරී ය යමී ය යමදූති ය කාලරාක්‍ෂී ලේ තාලී රීරි යක්‍ෂනී සමන් දෙවියනෙන් මුල්
තැනට උඩින් දස බිංබරක් බිමින්‍දස බිංබරක් සියළු සිවුපාවෝ කැදවාගන එන තැනේ දී වලකකන්ඩ
අනූලෝම රුසියා ආ තැනේ දී ශ්‍රී ගොරාෂට දෙවතාවා බිලෙල යක්‍ෂයාට ලේ රීරි කැප කර දී ලේ තාලි
නම් රීරි යක්‍ෂනී …
වරන් ලතතු ලෙස රජු ගෙන් ගොස් එලළුැ ගසකැ බෙ ලල
කරෙන් බැන්‍ද මන්‍ද බිඳී දෙ පළු ව විය එකට එ ලල
වරන් තොපට දුන් සැනෙකින් බුදු රැස් ඇඟ වැද දවි ලල
අරන් මෙ රග සනනි වරෙන් බලා පාලි කුකුළු බි ලල

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com