Skip to content Skip to footer

විනය කාණ්ඩයක කොටසක් (අසම්පූර්ණ යි) Winaya Kaandayak (incomplete)

පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 24 x 5.5,
පත් ඉරු අංකනය‘කී’ සිට ‘කෟ’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

යත් හැඳ පුටු ආදී අබවස අතුරු එවු අතුරුවා එ වූ සඟවනු ආදි නො කොට යෙ නම් ෴ සඟ සතු
සෙනස්නෙහි හොනා හිඳුනා දැ අතුරු එ වු සඟවනු ආදී නො කොට යෙ නම් ෴ පනුවන් ඇති දිය
බවු දැන දැන පරිභොග කෙරෙ නම් නො නෑ මාගම් පැවිජජක ් හට සිව ුරු කිසිවතක් නො ගෙන දෙ නම්

නව කොටි සහසසානි අසීතිං සත කොටියො පංඤා සත සහසසානි ඡතතිංසා ච පුනාපරෙ එතෙ සංවර
විනයා සඹුද්‍ධෙන පකාසිතා පෙය්‍යාලමුඛෙන නිදදිට්ඨා සිකඛා විනය සංවරෙ ෴ නව කොටි සහසසානි,,
නව කෙළ දහසෙක් ද,, අසීතිං සත කොටියො,, එක් සිය අ ..

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com