ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් විනය කාණ්ඩයක් Winaya Kaandaya ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු12පරිමාණයසෙන්ටිමීටර් 31 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ නෑ නො නෑ පර මිනිසක්හු අයත් පල් පොහොනා වතක් සොර සිතින් ඇතියා ව පස් විසි අවහාරයන් අතුරෙන ් එකතරා අවහාරයෙකින ් ගති නම් පරිජි වෙ ෴ මෙහි පලෙක් නම් පස් මදටක් අමුරණි ෴ මෙහි පසවිසි අවහාර නම් කවර යත් ෴ නා නා භඬ …අකැප පාරිභොග කෙරෙ නම් ෴ අනුන ් කිව ුට ආ වඩා නම් ෴ අනාදර පිණිස සිඛ කරනිය නො හික්මේ නම් ෴ දුකුලා වේ ෴ බඩ රිසි සෙයින් ගිහි මිනිසුන් අයත් සඟවා නම් පචිති ෴ වේ ෴කෙලනා නිසා ද නම් ගොත් ආදිය කියා නම් දුබැසි වේ ෴෴ පකිණණක නිමි ෴෴෴෴සි`ධිරසතු ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0117What's your reaction?0Cool0Bad0Happy0Sad