Skip to content Skip to footer
පත් ඉරු12
පරිමාණයසෙන්ටිමීටර් 31 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ නෑ නො නෑ පර මිනිසක්හු අයත් පල් පොහොනා
වතක් සොර සිතින් ඇතියා ව පස් විසි අවහාරයන් අතුරෙන ් එකතරා අවහාරයෙකින ් ගති නම් පරිජි වෙ
෴ මෙහි පලෙක් නම් පස් මදටක් අමුරණි ෴ මෙහි පසවිසි අවහාර නම් කවර යත් ෴ නා නා භඬ

අකැප පාරිභොග කෙරෙ නම් ෴ අනුන ් කිව ුට ආ වඩා නම් ෴ අනාදර පිණිස සිඛ කරනිය නො
හික්මේ නම් ෴ දුකුලා වේ ෴ බඩ රිසි සෙයින් ගිහි මිනිසුන් අයත් සඟවා නම් පචිති ෴ වේ ෴
කෙලනා නිසා ද නම් ගොත් ආදිය කියා නම් දුබැසි වේ ෴෴ පකිණණක නිමි ෴෴෴෴
සි`ධිරසතු ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com