Skip to content Skip to footer
පත් ඉරු79
පරිමාණයසෙන්ටිමීටර් 39 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞෙ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමසෛතසෛම භගවතෙර්‍හතෙ සම්‍යක් සඹුද්‍ධාය෴෴ ප්‍රනමජගවුතතපපතති, සථිති සංහාරකාරණං සවර්‍ගගයොද්‍වාරං
ත්‍රෛලොක්‍ය සරණං සිවං෴ නා නා මුනීනාන්`චව තෛරිදානීන් සමාසතඃ සදිභිසජානියො හාත්සොපද්‍රවාරිෂටනිදානලිඟො
නිබධ්‍යතෙ රොග විනිසචයොසන්෴ ශිවන් ප්‍රණම්‍ය අයන් රොග විනිශචසඃ නිබධ්‍යතෞ යනු මෙහි ක්‍රියාකාරක පද
සම්බන්‍ධ යි, ඊශවරසා වැඳ මේ රොගවිනිශචය තෙම බඳනා ලැබේ෴
අපි වැලිත් පාදගුණාන්විතො වෛද්‍යදි චතුෂ්පාද ගුනයෙන් යුක්ත වූ මේ ක්‍ෂයක්‍ෂකජකාසසො,, තබෞ,, අළු වූවෝ,,
කදාචිත් සිද්‍ධ්‍යෙතාං,, කිසි කලෙක සිද්‍ධ කරණු ලැබෙත් වා,, සථවිරාණාං,, මහල්ලන්ට වු,, ජරාකාසං,, ජරාසවභාකාස,,
සර්‍වඃ සියලලම යාපණං …වයුක්තේ ය යි,, ප්‍රකීර්‍තතිතඃ කියන ලද්දේ ය෴ 17 ත්‍රීන් පූර්‍වාන්සාධසෙත් සාද්‍ධ්‍යාත්,,
පථෛර්‍ය්‍යාප්‍යාංශචයාපයෙත්෴ සාද්‍ධ්‍යාත්,, සුව කට හැකීවු,, පූර්‍වාන්ත්‍රින්,, පූර්‍වපූර්‍වාතජාදීතුත්කාසසන්,, සාධයේත්,, සිද්‍ධ
කරණෙණ ය,, සාප්‍යාංශච,, යපකට යුකතනුත්,, පථෛ්‍යඃ සාත්ච්‍ය භෙෂජාදියෙන්,, යාපයෙත්,, යප කරණ්ණේ ය…

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com