Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 18.5 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පස්වාදහසක් වරන් බලාපු තෙදවනත බලවනත නැනවනත ගුනවනත ගැරවනත තෙද එර්‍දවනත දිවිය
දිවියඥාන දිවිය නම් දැරු දිවිය දේවතාඋන්‍ඩ දේවතාවියන්‍ඩ යකුන්‍ඩ යක්‍ෂනියන්‍ඩ අදත් මා වෙනි ඇදුරු
විසින් මහත් වු මනත්‍ර ආනුභාවෙන් නම කර අඩ ගසා ආරාධනා කරනෙන් නම් ශ්‍රී සයිරාෂට දේසෙ ්
ලේගලලැලෙල් වැඩ …
කස පැනක් පෙත් මන් හතක් කුරාල පලක් යස ලෙසින් සිත තොසින් කදීමට පිදීමට අඳුං ගොටු හඳුං
ගොටු ලේ වැකි තෙල් මල් ගොටු දිය මස් දිය මස් පන්‍ච වර්‍න ගොටු පුදා පුටු පූජා සලසවා
තමුන්වහfන්‍ෂ්ලාට නම කර අඩ ගසා කැප කර දෙන මලපහං බත් බුලත් පිදේනි පුදවලකකන් ක්‍රේහි දිෂටි
ලා වර වර ඒසවාහා ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com