Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 123.5 × 4
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

බැඳපු උස සත් වියන් පමනට පුළුල ගනු සිඋ වියන ට
මැදට තටුවක් සරාලේ ඔරුවක් තබා කලසක් පි ට
ඇඳපු රතු වත පෙරවමින් එම වතක් වසමින් තටුව ව ට
පුදට රත් බත් ශඋල් බිලලක් කපඋ අවමඟලෙල ට …
ලක්‍ෂනයෙන් දුටු කත ආමියා ක ල
පිසසි වියරු කරව යි යකු බිය ක ල
යක්‍ෂ උදර ලේ බින්‍දා කුස තු ල
යක්‍ෂැනෙකින් යකු වර අවමන්ග ල

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com