Skip to content Skip to footer
පත් ඉරු28
පරිමාණයසෙන්ටිමීටර් 43 x 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නම ශ්‍රී ඝණාය ෴ ක්‍රතස්‍ය තනත්‍රස්‍ය ග්‍රහීතධාමණඃ චිකිත්සිතාන් විප්‍රසුතස්‍යධූරමිධගධ වෛද්‍ය
ප්‍රතිපූජිතස්‍ය කරිස්‍යතේ යොග සතස්‍යා බන්‍ධඃ ෴ මේ ව්‍රතර්‍තය උපජාත නමී ෴ ක්‍රතස්‍ය තනත්‍රස්‍ය,,
සියළු ආයුවෙ_ද ශාසත්‍රයා ගෙ,, ග්‍රහිත ධාමණඃ,, ගණණා ලද සාර ඇති,, චිකිත්සිතාත්,, පිලියමින්,, ධූරම්,,
දුරට …
වමනඃ,, වමන කිරීම ද,, පිතතහචවෙවිකාරෙ,, පිතින් වු විකාරයෙහි,, විරෙවනම්,, විරෙවන කිරීම ද,,
වාතාතමකේ රොගේ,, වාතාමක වු රොගයෙහි,, වසතිම්,, වසති කිරීම ද,, උපසනති,, කියති,, සංසගර්‍ගජෙප ි,,
දෙදෙනකු විසින් වු සනනිපාතක ව්‍යධිය,, මෙතත්,, මෙ යථොකත ක්‍රියා,, ව්‍යාධිමිශ්‍රම්,, මිශ්‍රවනෙන් යි ෴
෴෴ යොග සතකම් සමාපතම් ෴෴෴ යොග සතකය යි ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු
෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com