Skip to content Skip to footer

යොග ශතක සන්නය Yoga Shathaka Sannaya

පත් ඉරු28පරිමාණයසෙන්ටිමීටර් 43 x 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනම ශ්‍රී ඝණාය ෴ ක්‍රතස්‍ය තනත්‍රස්‍ය ග්‍රහීතධාමණඃ චිකිත්සිතාන් විප්‍රසුතස්‍යධූරමිධගධ වෛද්‍ය ප්‍රතිපූජිතස්‍ය කරිස්‍යතේ යොග සතස්‍යා බන්‍ධඃ ෴ මේ ව්‍රතර්‍තය උපජාත නමී ෴ ක්‍රතස්‍ය තනත්‍රස්‍ය,, සියළු ආයුවෙ_ද ශාසත්‍රයා ගෙ,, ග්‍රහිත ධාමණඃ,, ගණණා ලද සාර ඇති,, චිකිත්සිතාත්,, පිලියමින්,, ධූරම්,, දුරට ... වමනඃ,, වමන කිරීම ද,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com