Skip to content Skip to footer
පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 19 × 4
පත් ඉරු අංකනය‘1’ සිට ‘2’ දක්වා / ‘කා’ සිට ‘කු’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

සසරිබර මෙ සිරිලක ෴ කාලදේවර නමින් ෴ උදය ග්‍රී පර්‍වතෙන් ෴ සූර්‍ය්‍ය යද කරඩුවෙන් ෴ උදා
වූ සත් පැයින් ෴ අදය ලත් නකතයෙන් ෴ ගුරු ගේ හොරාවයෙන් ෴ සින්හ රවි බාගයෙන් කරඬුව
ද ඇරෙමිනේ ෴ එ මානෙල් මලකිනේ ෴ පලාගන බිහි වුනේ ෴ ඉරු රැස් ද කුමරුනේ ෴ බිසව
පිරිවර ගෙනේ …
රං රිදියෙන් වට පඬුරු ශදා ලා
කනනෑ නූලක් සුරතට දී ලා
ගනනා කිශි දෙකුත් අඩු නො ව ලා
යනනා අලියම අඬ මොර ගා ලා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com