පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න මහා සතිපට්ඨාන සූත්‍ර සන්නය Maha Satipaṭṭhana Sutra Sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න පත් ඉරු89පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං නාම කුරූණං නිගමො෴ තත්ර ඛො භගවා භිකඛූ ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච,෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකකමාය දුකඛ දොමනසසානං අත්ථගමාය ඤායසස අධිගමාය නිබබානසස සචඡිකිරියාය යදිදං චතතාරො සතිපට්ඨානා ගගගවිවිධ ප්‍රාතිහාර්‍ය්‍ය ධර්මමාත්ර්ථ දෙසනා ප්‍රතිවෙධ ගාමභීර සර්ව සත්ව සවභාවානුරාග ශ්රවනීය්ය වු බ්‍රහම සවරයෙන් මෙසේ දෙසනාව කොට වදාළ සෙක,, අතතමනා,, යථා සවභාව වු ධර්මම ශ්‍රවන ප්‍රතිලාභයෙන් සනෙතාස වු,, තෙ භිකඛු,, සකල කෙලසයන් නසා රහත් ඵල පැමිනි තිස් දහසක් පමන භික්ෂූන් ප්රමුඛ කොට ඇති කුරුරටවාසී සියළු භික්ෂූහු,, භගවතො භාසිතං,, ශ්‍රී සද්ධර්මමාම්රතවාරිවුරිත ධර්මගඟා ප්‍රවාහ වු භාග්‍යවතුන් වහන්සෙ ගෙ මෙ දෙසනාවට අභිනන්‍දුනති,, විසෙසයෙන් සනෙතාස වූවාහු යි෴෴෴ඉති විත්‍ථාරමුඛෙන සතිපට්ඨාන සුතතංපොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0151What's your reaction?0Cool0Bad0Happy0Sad