වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරුනං නිගමො,, එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරුසු,, කමමාසසධමමං නාම,, නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි … වාන යයි කියණ ලද තනහාව නැති හෙයින් නිර්‍වාණ නම් වු ප්‍රවරාම්‍රතයා ගේ,, සචඡිකිරියාය,, ප්‍රතත්‍යක්‍ෂ කිරීම පිනිස වනනා වූ,, යදිදං චතතාරො සතිපට්ඨාණා,, යම් මෙ සතර සතිපට්ඨාන දෙසනා ධමර්‍ම කෙනෙක් ඇදද,, අයං,, මෙතෙම,, එකායනො මගෙගා,, සත්‍වයනට නිවනපුර වැදීමට නිසි මීට දෙවෙ… |