පත් ඉරු | 47 |
පරිමාණය | සෙන්ටිමීටර් 46.5 × 6 |
පත් ඉරු අංකනය | ‘1’ සිට ‘46’ තෙක් |
කම්බ | සෙන්ටිමීටර් 47 × 6.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං |
පොත් වල හිමිකරු | ටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල |
Tags: TMVG-0043