Skip to content Skip to footer
පත් ඉරු2
පරිමාණයසෙන්ටිමීටර් 24.5 × 5
පත් ඉරු අංකනය‘ක 1’ ලෙස එක් පත් ඉරුවක් අංකනය කර ඇත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕං ඉන්‍දීරනානේ කටටු සන්‍දීරනානේ කටටු අඩිකකවන්‍දනේ කටටු ඉරිමුක්කටටු ඉරන්‍ද සූර්‍ය්‍යානේ කටටු
චන්‍ද්‍රනානේ කටටු විගිනි වයිරව කටටු අන්‍දපුරනීලී කටටු ඉ්සවරකන්ඩලී කටටු මුලලී මුරින්‍දු කටටු ඉන්‍දපුඩනීල
කටටු කයිවීකාවල් කටටු තෙයිවීරකාල් කටටු නාංකටටු අයියානන් කෝවිල් ආකාශ පාතාල කටටු …
ක්‍රතේසවර නාතේසවර කටටු හනුමා පත්‍රකාලී කටටු ගුරුමා අ`ජන දේවී කටටු සුර පිලලි අසුර පිලලි කටටු
කුමාර පිලලි වටුක පිලලි කටටු දල පිලලි සොහොන් පිලලි කටටු කන්‍යා පිලලි කෝලි පිලලි කටටු සිංහ
පිලලි නාග පිලලි කටටු ආරුමුපපතතු ඉරන්‍දනේ කටටු හිර ගිනි පූටටු පූටටු ෴෴ මහ දේව බන්‍දනය යි
සියළු දේට යහපති ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com