Skip to content Skip to footer

මහාජනක ජාතකය, තිරොකුඩ්ඪ ප්‍රේත වස්තුව, අවවාද පරිච්ඡේදය, ධනපාල ප්‍රේත වස්තුව, දේව පුත්‍ර වස්තුව, අකිත්ති ජාතකය, තුන් සරණේ ආනිසංස

පත් ඉරු103
පරිමාණයසෙන්ටිමීටර් 42.5 x 5.5
පත් ඉරු අංකනයක’ සිට ‘ජෘ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 42.5 x 5.5, 1,2- කම්බයේ පිටත රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇති අතර කළු, රත ු
සහ කහ පැහැයෙන ් වර්ණාලිප ්ත පෙති අටක මල් දෙකක් ද රතු පැහැ පසුබිම මත සිතුවම් කර තිබේ.
කම්බව වටා කළු පැහැයෙන ් වර්ණ ගන්වා ඇති තීරුවක ් ද වේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද ශාක්‍යකුලතිලකවයාමණ වු අප ගේ බුදු
රජානන ් වහන්සේ කිඹුල්වත්ප ුරයට වැඩි ගමනේ තමන් වහන්සේට නො වදින්ට මැලි වු ඤාති ගනයා
මද්‍ධයෙහි අමිතත වු අසද්‍රිශ වු යමකපප්‍රාතිහාර්‍ය්‍ය කොට වදාරා කෙලවර ශැරිය ුත් සාමින් ගෙ ආරාදනාවෙන්
මෙ බුද ්ධවංස දෙසනාව …
තුන ් සරනෙ පාදා ව සිල් රකින ්ට නො පිලිවනෙන් ය ෴ බුදු රජනම් වහන්ශෙ ජෙතවනරාමයෙහි වැඩ
වසන සමයෙහි ශරිය ුත් මහ තෙරුන් වහන්ශෙ ගෙ ආරාදනාවෙන් මෙ තුං සරනෙහි අනුසංස ගෙන හැර
දක්‍වා වදහල ශෙක ෴ තුං සරනෙ අනුසංසය යි ෴෴෴ නුවනින් අග්‍ර වෙමවා සිධිරසතු ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com