Skip to content Skip to footer
පත් ඉරු298
පරිමාණයසෙන්ටිමීටර් 65 x 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඵූ’ දක්වා
කම්බපත් ඉරුවලට වඩා කුඩා කම්බා දෙකක් අම ුණා ඇති අතර සඳහන් කළ යුතු විශේෂ කරුණු කිසිවක් නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ කරුණා සීතල හදයං පංඤා පජෙජාත විගත
මොහතමං සනරාමර ලොක ගුරුං වන්‍ද සුගතං ගති විම ුතතං ෴ බුද්‍ධොපි බුද්‍ධ භාවං භාවෙත්‍වා චෙව
සචඡිකත්‍වාච යං උපගතො ගතමලං වන්‍ද තමනුතතරං ධමමං …
ඉමිණා පුඤඤ කමෙම ඉතොහං භවතො චුතො උපපජජිත්‍වා සුරාවාසෙ සුන්‍දරෙ තුසිතෙපුරෙ මෙතෙත
ලොකනාථසස සුනනෙතා ධමම දෙසනං තෙන ස`ධිං චිරං කාලං වින්‍දනෙතාමහතිං සිරිං ෴෴
ඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ කල්‍යානමසතු ෴෴෴
(පයිගොමු දෙසාධිපති උතතමාරාම මහ තෙර සාමීන් විසින ් ලියවු පොත යි)

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com