Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයසෙන්ටිමීටර් 21 × 5
පත් ඉරු අංකනයකොම්බුවේ’ සිට ‘ද’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

ඕනනමෝ සුර ගරුඩ ගාන්‍ධරුර්‍ව ආකාස පාතාල උලලාළ කපාල යක්‍ෂ යකිනිං ප්‍රලේ කෝට කලේ විටිං
යතතු වලලලක් ගණිමිං ඔබ ගේ ඉස මුදුනේ සවනගෙගන තිලෝගුරු බුදු රජානන් වහන්සේ ය නලල
චක්‍රයෝ ය බැම විෂණු ය නාසේ නාසාඟ්‍රනාවෝ ය මුඛෙ මුඛෙසවරයෝ ය …
ඕනනමඃ ආද්‍රිවිනා අනාද්‍රි … සුර්‍ධන නමො සත් මුදකින් පර දෙශේ කොහු ආලෙල් උපං රිරි යක්‍ෂයාට මස්
රීරි ප… නර සෙලලන් වද්‍ධාන මමමන මා ය දශරද පය සිව ුකුර තඩුතතු ව මෙමා එනතුරු නගෙලලි සිටි
නඩ පිරි යක්‍ෂනිගෙ වරම් සෙලලන වැද්‍ධාට බාර යි ගණපොතිධූ පා ඊසවර දෙවියා ගේ පුතා හිටු පුතා හිටු
෴ ඇතුන් ඉදිරි සිට තිලනෝරුවට මතුරා ගානු නමසකාර කෙරෙත් ෴
ග්‍රන්ථයේ ඇති යන්ත්‍ර: ආරක්ෂා යන්ත්‍රය, බිසෝ නැවු යන්ත්‍රය, දිව්‍යරාජ යන්ත්‍රය, සර්ව ආරක්ෂාවට යන්ත්‍රය,
ආරක්ෂා යන්ත්‍රය, තිප ්පාඩුවට යන්ත්‍රය, යක්ෂ ආරක්ෂාවට යන්ත්‍රය, යක්ෂ ආරක්ෂා යන්ත්‍රය, සර්ව මණ්ඩල
යන්ත්‍රය, යක්ෂ විකාරයට යන්ත්‍රය, විෂ්ණු අවතාර යන්ත්‍රය, යක්ෂ මුරුත්තාවට යන්ත්‍රය, සියලු ආරක්ෂාවට
යන්ත්‍රය, සන්නි ආරක්ෂා යන්ත්‍රය, දැඩි යකුන්ට යන්ත්‍ර දෙක, ත්‍රිසුල කපාල යන්ත්‍රය, දහ අට සන්නියට
යන්ත්‍රය, මාලේට යන්ත්‍ර දෙක, ආරක්ෂා යන්ත්‍ර දෙක, ආරක්ෂා යන්ත්‍රය, මීමස්මොරට යන්ත්‍රය, මීමස්මොරට
යන්ත්‍රය, ආරක්ෂා යන්ත්‍රය, බෝධි මණ්ඩල යන්ත්‍රය, විෂ්ණු මඬලය, ආරක්ෂා යන්ත්‍රය, ආරක්ෂා යන්ත්‍රය,
යක්ෂ මුරුත්තාවට යන්ත්‍රය, සන්න ියට යන්ත්‍රය, ආරක්ෂා යන්ත්‍රය, ආරක්ෂා යන්ත්‍ර දෙක, හිමාලකූට යන්ත්‍රය,
කුමාර යක්ෂයාට යන්ත්‍රය, ආරක්ෂා යන්ත්‍රය, කිලිමාලේට යන්ත්‍රය හා ඊට අදාල මන්ත්‍රය, යක්ෂ මුරුත්තාවට
යන්ත්‍රය, දිව්‍ය යන්ත්‍රය, ඛෛරව යන්ත්‍රය, සූනියන් යකුට ආරක්ෂාව, බඩ පපුනාට යන්ත්‍රය

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com