Skip to content Skip to footer
පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමෝ ආදෙස ගුරුකොත්හාකාරුං පොඩිකාරි තිලඹු දේරාසත්කරිද රාජහා එනේනුම් බාදේජෝකකු
ජෙනේ සාව බාරා බඬු කාපුවජොඩෙ ජොකුපොපෙතු ශාවා හරා අටනශුතියා බාදේ මනත්‍ර බාදේ යාතු
යාකිනති බාදේ ශාවාටි ජොගිනි බාදේ හනුමනතා විරවේරිබාත් ගෝමුතව ගුරුගේ බාහාතා පෝවනත්‍රායා
ඉ්සව්‍ර …
ඕනනමෝ එන්කවටුවන් කටටු යන් කට්ටුවේ කුරු නාදෙන් කටටු වෛරකකටටු ඉන්නාල් බුටටුලත්
කයිලන්තලන්ඩු කිලංගන්රිරන් ගින්‍දු හර හර පච පච එසවහ: ෴ දෙහි ඇබුලෙන් කටටකුමන්චල් පොඩි
කොට බුලතෙ ගා මතුර දෙනු ඉති වයිශැව යි ෴
(කිරිබන්ඩියා දුන්නා)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com