Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 13.5 × 4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් හ්‍රිං සව්‍ර වීර හර හර දිෂටි වා වා කුරුන්බ්‍ර නමඃ ඕන් හ්‍රිං නමඃ දෙවොල් දෙවියො රං නැවෙන් මෙ
කරට ගොඩ බසිඬ එන තෙනේදි පතතිනි දෙවියෝත් ස්‍රි විෂනුන් වහන්සේත් දෙනන කතා කොට දෙවොල්
දෙවියන්‍ඩ ගොඩ බසින්‍ඩ නො දෙමමැ යි කියා පතතිනි දෙවියනෙන් අතෙ තිබුනු දෙවොල් ගිනි හලබ …
දේවතාවා මේ දෙවොල් ගිනි හෙන පටලෙ බහට නැගි සියොලග වෙලි වෙලි කඩාගන පලයන් තෝන්‍ගු
තරින්‍චි ඉරිනාරු අධිනෙටටු සූනියන් පෝ නහිරෙ පොඃ ෴ ඕන් සන්ග්‍රී කොන්‍ඩුන් එනනූරු පදිනෙටටු
සුනියන් දෙවොල් ගිනි දෙදරා ඕඩුතාලේ ඕඩු ෴෴෴ හැල ලක්‍ෂ තිස් දාස් අටසිය හතලිස් නවයක්
බන්‍දන කැපෙන දෙවොල් අලගුව යි

(බෝගහවතෙත් හතනායේ මනත්‍ර පොත යි ෴)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com