Skip to content Skip to footer
පත් ඉරු12
පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

නමෝ පස්වා දහසක් එර්දිවනත ශාක්‍යවනත දිවිය දිවිය ඥාන අවතාර වරං ගනනා මූ දේවතාඋංඩ
දේවිතාවියන්ඩ යකුංඩ යක්‍ෂනියංඩ කුමරුංඩ කුමාරිකාවියන්‍ඩ යක්‍ෂ සේනාධිපතියංඩ අදත් මම එන්ඩ වරන්‍දී
අඩ ගසා ආරාධනා කරනෙන් නම්භිතාපතී නං නුවර සීතාපති බිසවුන්‍වහfන්‍ෂ් ගේ ලෙයි හ්‍රදය ගන මාලාව
පලාගන උපපැනන වු …
උලලාල නාග විස පතීය යම කීල අවර කනර්‍න වර සර ඉගිල කදිර කන්‍දසවාමියානේ විදුලි වලාකුල් හත
ඉඩ හැරී දූප දිෂටි ශ්‍රී රාජ ලෝක නාරායනේ ඊසව්‍ර දිෂටි මහේසව්‍ර දිෂටි යක්‍ෂ දිෂටි වර වර බන්‍දන හ්‍රීං
රෛරක කකොන්‍ඩු කුස්කඩ මුරින්‍චි වෙසමුනි දිෂටියෙං අට කොන ඉඩ හැරී ඉගිල වර වර එසවාහා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com