Skip to content Skip to footer
පත් ඉරු28
පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 4
පත් ඉරු අංකනය‘සව’ සිට ‘ඛී’ දක්වා (සෙසු පත් ඉරු අංකනය
අවිධිමත්)
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඔනනමේා ප්‍රතම බුදු රජානම් වහfන්‍ෂ් අඟ පහක් දරනනා ඌ රාජ අඟය බුද්‍ධ අඟය දේව අඟය පිරිත්
අඟය සුබ ලකුනු අඟය නාරායන අඟය යන මේ අඟ පහක් දරනනා ඌ තිලෝගුරු බුදු රජානං වහංසේ
මෙර සතර දිවස් තලේ වාසත්‍ථානේ කරන සේක දෙවෙනි ඕවින්‍ද නං සවාමිං වහංසේ වාසත්‍ථානේ කරන
සේක …
ඕනනමො උල් කටු මුල් කටු ගුරුමන්‍දාල කටු දහසක් බුදුං වැලදූ කටු බුත් සරනෙ අනිං බසීවා බසීවා
෴෴ ඕනනමෝ වරල් බරල කටු සිගල් බිල් කටු බුදුං ව මාරාපු කටු බුදු මුකයෙන් කටු බසිත්වා බසිත්වා
෴ ඔනනමේා ශඩි මුඩි එසවාහා ෴ ඕං ශඩි මුඩි පලයං තොසවහ ෴
උඋගඑරකඋටඔරඋදුතාටඔඅඑසඔවඉලඅඉරිඋඑක්ඉසය අට වර යි ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com