Skip to content Skip to footer
පත් ඉරු24
පරිමාණයසෙන්ටිමීටර් 17.5 × 4.5
පත් ඉරු අංකනය‘සව’ සිට අරඹා ඇති නමුත් අවසන් පත් ඉරු
අංකනය කර නැත
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

ඕං ඩයි අලලිතතමුහා අත්තෙයි පිතත උකකු හරික් උමයිල් වරකකා වර වා මුරුඟා වරමාල මුරුගා වර වා
මුරුගාව තෙද මුතිතිල් ඉටටමියානේ මුදල් අමුදපෙපත් කරණ ඕං අඉසවුවුල් සිවය නමඃ සරවන පවසත්
මුඛාය නමඃ ෴ පරකකුඩුඹිරානෙ නමඃ …
මෙ කාල යනත්‍රය යි නවක්ග්‍රහ දොසෙට කන්නැ නුල් ගෙන යනත්‍රය ලිය බදිනු ෴ සබවලට යනකොට
යනත්‍රය ඉශ තියා යනු නරකට හබ කියන කුබුරෙ ලියා යම දෙව බන ්දනෙන ් එකසිය අට වරක් ජිවං කර
තුං පොලක වලලනු ෴෴෴

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com