Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 24.5 × 5
පත් ඉරු අංකනය‘සව’ සිට ‘ද්‍ධම්’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනාමො රම රට මදක්ක්‍රමලමල… දේසේ උපං වීරබද්‍ර කුමාරයා සවර්‍නන ගල් පර්‍වතේ වැඩ සිටගන
ඇලියාමට ගිනි කුකුලා අලලනෙන් මක් නිසා දැ යි කියා නමො නාරායනේ දෙවියං වහfන්‍ෂ් වෙන
කාරනාවක් නෙවෙ යි ඉරි දෙවියනෙන් ඉරු රැස් මාලාව උනු වි ඉරි දෙවියො අසුර යුදදයට වඩි ගමනේ
දි …
එලවරා පන් පොකුනේ බිලෙල දෙවතාවා බැස දිය කෙලින තෙනේදී දස දහාසක් (සක්)වල දෙවි
දෙවතාවො බිලෙල දෙවතාවා එකක තර්‍ගගයට ආ තෙනෙදි එ තර්‍ගගය නැවැතතු සූර්‍ය්‍ය දිවිය්‍ය රාජඉන්
වහ…නේ ආනුභවෙන් හුරු බිලෙල් නුහුරු බිලෙල පා බිලෙල සිවු ශටක් බිලි වරං ගත් සිද්‍ධ බිලෙල දෙවතා
වු උන් වහන්‍ෂ කල ලෙඩ ශනෙන් ගුන වෙනඩ සූර්‍ය්‍ය දිවය්‍ය රාජඉනෙනම් වරමී ෴ බිලෙල යකුඬ යි

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com