Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 22.5 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ දක්වා (සෙසු පත් ඉරු අංකනය කර
නැත)
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමෝ ශ්‍රී රාම විෂනු අඝොර විසනු සත් මුකමසතක වයිරාඟ පතිරාඟ කුල දෙවාඟ කාම කංටක ඉරු
රැශ් කුමාරි ගෙන් ශද රැස් කුමාරීට ලදිය ශද රැස් කුමාරි ගෙන් ගිනි රැශ් කුමාරිට ලදිය ගිනි රැශ් කුමාරි
ගෙන් අළු රැශ් කුමාරිට ලදිය අළු රැශ් කුමාරි ගෙන් බුදු රැශ් කුමාරිට ලදිය බුදු රැශ් කුමාරි ගෙං මට ලදිය
මා ගේ …
ඕනනාමෝ කුවිලං කුඩිකක ඉතතී රිරිලයිකු කෛයාතතී තීම් කුඩි හාරෝෂ ඉතු පෝයි අලලබෙයි අලල ඉටු
පෝයි කඩිකක තිකෙක්සවහ ෴ නමෝ අන්‍දීරං තාකකායූං මන්‍දිරං තාකකායුං ඉරිකකා ප්‍රකකඬාන්
පෝතලලා ඉඩකකු තාකකුං කුං කුං කුමාරී එසවහ ෴ වමන අතීශාරයට ශදුං මතුර දෙනු ෴ වමනයට
නූල් මතුර බෙලල බදිනු බඩිං යනවාට ඉන බදිනු ශතත යි අදදුටුව යි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com