Skip to content Skip to footer
පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5
පත් ඉරු අංකනය‘ක 1’ සිට ‘කෘ 7’දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනාමෝ කෝපාදි කාලි නිලි අඩිත් විකාර කාලී සුර පුඬලී ලෝකනාති දිසි දිසි ගර්‍භ ඕස්තු සුර කුල සුර
යක්‍ෂ දුෂට රාක්‍ෂ තුල රක්‍ෂයෝ ද සනනි කුල සනනි යක්‍ෂයෝ ද කතිය මතිය කටටු පතත්‍ර කාලි විර පතත්‍ර
කාලි පුටටු සුර පත්‍ර කාලි කටටු ගජ පත්‍ර කාලි කටටු නිල පත්‍ර කාලි කටටු දල බහිරවි කටටු නාක්ග්‍ර ප්‍රකාර
බහිරවි කටටු …
කොසඹ මිනී ඇට එකක් අඹරා තන කිරි වටා තිලක යි ව්‍යිසාව යි ඇසල මල් හා එකෙකාට කරවිල කොල
පතක් සම ව යකු වනසස ගසක් මුල පේ කොට ඉරිදා උදේ මිනිසුන්ට නො දනනවා බේත් අබරා විතේ
ලා තබා කැමැතතක් දුටු විට උපපතෙත් අකුලා සකෙක් තබා යනු පසෙසං එත් ඇටි කුකුල් ඇස නවුං
භාජනක ගසා තලා ඉසත්‍රි ලේං අඳුන් තබා යනු පසෙස් එත් ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com