Skip to content Skip to footer
පත් ඉරු3
පරිමාණයසෙන්ටිමීටර් 21 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කි’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමො රෛරක්කොඬෙන් කන්ඪාම් කානතාම් ත්‍රිල පේතාඩාම් දුසට රෞද්‍රාම් සාඩාකිං යං දෙහරම්
ජානාම් ත්‍රෝස් නොන්‍ද්‍ර පිල ජහන්‍ද්‍රහොයි ආවේරි ත්‍රිකුඩාම් තඃ සේතිඃ තුඃ යම දොසඃ කීම ජාරි බඃ අෂට
ඝෝරාඬ වෛ මේඟ හෝ විසටු කුඩක්කුකකුටෙට්න් තෝරුද්‍රයඃ කෛකුලදාරී රෝන්ඬ්‍ර රෝන්ඬ්‍ර හචිඃ මාද්‍ධ්‍ර
ප්‍රතීප්‍ර …
ඕන් යනත්‍ර කටටි මනත්‍ර කටටි මකර ජාලාවෙ වාසතතානේ කරන මකර රාක්‍ෂී ගේ බඩෙ උපන් අබිමාන
දේවතාවා කල ලෙඩ ශනෙන් ගුන වෙඬ සිහිල් වෙඬ කන්‍දසවාමින් වහන්‍ෂේ ගෙන් වරමි ෴෴෴
අබිමාන යකාට නූල් මතුර දකුනේ අත් කරෙ බදිනු ෴෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com