Skip to content Skip to footer
පත් ඉරු3
පරිමාණයසෙන්ටිමීටර් 24 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කි’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕං හ්‍රීං එන් වා වා ගුරුදෙව හනුමනතා වාරෙ රිරි පොරොතතුයි එන් තඹිරානෙ වා අඩා වා ෴ ඕං හ්‍රීං
ගුරුකේ තලලාඩි රුවඩුන් කදිර පේසු එන් තඹිරානේ වා අඩා වා ෴ ඕං හ්‍රීං තාගුකී සාව්‍රලී ඩ්‍රාස්ලා මරු
කඳ රීරි කපෙපා් එන්නල වාරුන් තපපාඩි ගුරුවේරුන්තා දිෂටි රිරි සෙල්ළුම් එන්දල කුපෙප් වා අඩා වා …
ඕන් ගුවන් මේග කන්‍ඩි නුඹලා අට දෙනා මෙ මට වල අට බන්‍ද බන්‍ද ඒසවාහා ෴ ඕන් එරෙනතු කලලාඩි
නුඹලා ඉන්‍ද්‍ර කටටු වර වර ඒසවාහා ෴ ඕං හ්‍රීං ශ්‍රීං වාත මේග ප්‍රමේශ්වරී මුරුලාඩි බන්‍ද බන්‍ද ඒසවාහා
෴ කියා ක්‍රෙ ්ම යක්‍ෂනියන් බන්‍දන කර වැඩ ගත් කන්‍දසවාමින් වහන්‍ෂ් ගේ ආඤාවෙන් ආනුභාවෙන්
මෙහි කැප කර දෙන පිදේනි පුද වලකකන් කැප වී දිෂටි වර වර ඒසවාහා ෴෴෴ නිමී
ඤමේ පොත බුලත්ගම කිරිබන්ඩියා ගේ

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com