Skip to content Skip to footer
පත් ඉරු16
පරිමාණයසෙන්ටිමීටර් 21 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛි’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඔ නමො සශාරශාත් කපපාශශායක් මුළුැළුැලෙහි පාරමිතාවන් පුරන කොර මුගලන් මහ තෙරුන් වහන්ශෙ
ගෙ ඉහට සතුටෙදසව කල ශෙයින් ගිනි දා අපා විස අපාද දූවිලි පිස මල් කරවල් තෙල් කරවැල් ගැට
කරවැල් රෑන කරවැල් නිදි කරවැල් ඔත් කරවැල් පනං කරවල් රන් කවැල් දික් කරවැල් කුනු කරවැල්
ශැපිනි කරවල් …
ඔ නමො ඉසවර දෙවියාන් වහාශෙ ගෙ රන් දොර හත පලා යන්ඩ දෙව රජජු… දෙවියන් වහf`ශ ඇරිය
ශැරෙ අදත් මම අරිනේ ශැනේං මරන මරනෙසවහඃ ෴ ඔ නමො ඉ්සවර දෙ(යි)නෙන් ශිය දෑතින් ගෙනා
රුදුරු ගිනි ජලල් අදත් මං විති… කල ඇදුරා ගෙ මූනට දෙදරවනෙන් ඉරාගල් තොන්ගු මෙර ගල් තොන්ගු
ඒසවහඃ ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com