ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් (අසම්පූර්ණයි) Manthra Pothak (Asampurnai) ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු12පරිමාණයසෙන්ටිමීටර් 18 × 4පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වා (මුල් පත් ඉරු හතර අංකනය කර නැත)කම්බ නැතවැඩිදුර විස්තරය ඕන් හ්‍රින් ඕන් සුර්‍යාය චන්ධ්‍රාඟ්‍රහේත බ්‍රහම විෂනු මහේෂව්‍රහ් ෴ මිහිකත් උමා නැක්ශස්ත්‍රාධුහාරො අෂට තුධ ුස් අනුරුද්‍ධේරාබමො දුකෙඛා කන්‍දක්සව විමන් ගලං සුබන් පෂවා දහාසකට ආවී බොහෝ වා ෴ ඕන් සවර්‍තතිනේ මුක සරස්වති රත්ණාභරන සත් භුතන් යක්‍ෂ කොලා හලන් භවෙත් බුවෂතාන් බුවරුපාන් බුම දෙවී …පොලො තලය කොදෙවු පන්සියො දිවඉන් දෙ දාහසෙ එහි එ පිට සක්‍වලවලහි වැඩ වාසේ කරව යි කියා සවාමින් වහන්සේ වරන් දුන් කලහි එ විට වෙසමුනි මහා රාජඉන් වහන්සේ ගෙන් වරන් ගෙන මෙම ස්‍රි ලංකාද්‍ධ්‍රවීපයෙහි නර ලොවට වෙසමුනි වරන් ගත් යකකු යක්‍ෂ සේනාදිපතියෝ නම් ඔඩඩි යකකු යක්‍ෂනී ය වඩිග යකකු යක්ෂනීයපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0119What's your reaction?0Cool0Bad0Happy0Sad