Skip to content Skip to footer
පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 21 × 5.5
පත් ඉරු අංකනයඅංකනය කර නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

මාර දෙවියං අනිං ‌බැනෙන්දං සත් වෙනුව ම සත් පතතිනි දෙවියං අනින් බැනෙන්දං අට වෙනුව ම අ…බරා…
දෙවියං අනින් බැ‌ෙන්‍දන් නව වෙනුව ම නා නා යක්‍ෂ සේනාදිපතියං අනින් බැනෙන්දං දස වෙනුව ම දස
බලධාරී වූ දෙවියං අනින් ‌බැ‌ෙන්‍දං නාග පටලවා මුහුදෙ පුපුරුවා ආරක්‍ෂා බැනෙන්දං ඔං කුරු කුරු දෙවී
එසවාහා …
පොරවා සිටියා ලෝ තටටු පැලි පැලි ලො තටටු කැඩි කැඩි විස දොර අගුළු ඇරි ඇරි වස් දොර ව… දොර
ලේ රීරි සිදුරු ව චන්‍ද්‍ර සූර්‍ය්‍ය උදා ක(ර)වා මාර බල ඇරිය සැරෙ කලිග රදානන් ගෙලැ වැදි පිටින් බබ
ලොවට මුන දුටු වරමින් අන වින ඉගිල හෙ නමින් මිට වින කල අදුරා බලා කැප ධිෂටි ලාගන් ඉගිල
ඉගිල යවු යවු එසවාහා ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com