Skip to content Skip to footer
පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 18.5 × 4
පත් ඉරු අංකනය‘සව’ සිට අරඹා ඇති නමුත් අවසන් පත් ඉරු
අංකනය කර නැත
කම්බ

නැත

වැඩිදුර විස්තරය

… දෙවතාවා පිහිටුවා සිමා බැන්‍දං එලිපතත බ්‍රහමාල දෙවතාවා පිහිටුවා සීමා බැන්‍දං නිදි ඔත් යහන
කන්‍ද කුමායිං පිහිටුවා සිමා බැන්‍දං යන එන තැන ගන්‍දමාදන දෙවතාවා පිහිටුවා සීමා බැන්‍දං දූ දරු ගව
මහිස සිය නැසියනට සල … පස් විසි දහසක් බුදුං ගෙ දාතු පිහිටුවා සීමා බැන්‍දං …
පන්‍දම අකුලනට පලම ුවෙන් බේත් පේ කර තියා පාන් ලවා පුටුවට පුද දමා පේ කරනු ෴ නලල තිලක
ලෑවොත් ශ්‍රියා වඩී අඟන් සූන ියන් නො වදී ආකාශ පානේ වකකලොත් එලිය දුටුවොත් අඟන් අරිනට
සුනිය… කරනට බැරී ෴ සතත යි අදදුටුව යි ෴ ජය ශ්‍රී මා බෝදින් වහන්සේට පූජා … උනු තෙල සුද්‍ධ
යි ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com