Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 124 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමෝ අප සම්මැක් සන්බුදු මැනියන් වහfන්‍ෂ් වැඩ සිටිනා වේලාවේ දී ඇතුල් ගිනි වැටෙන් උපන්
කුමාරි නාග වීදියට වැඩලා ඉසව්‍ර දෙවියනෙන් නෙදෙද්ක පෙනී ශ්‍රී අස්තේන් පේරැස් මුදුවන් ඉල්ළු තැනේදී
මම නො දෙත් මැ යි කියා කී තැනේදී එහෙනම් ටිකකට හිටපන් …
මෙහි ක්‍රමය නම් අසූ සාර දහසක් කොඩි (වි)න මනත්‍ර යි ෴ හෙන කඳයා ගේ වලිගේ මතුර ඇද කාරයා
ගේ ඇඳේ නොහොත් පැදුර යට දමනු ෴ කුකුළු ලේ වත් කොට යක් එරබදු මලේ ගා පිටි හේනේ
වලලනු ෴ පාළු වෙයි ෴ යකදුරාට දුමමල මතුර දැමුඔත් අළු වෙයි ගිනි ගත් දැහැන යි කාටවත් නො
දෙනු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com