ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර කීපයක් Manthra Keepayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු02පරිමාණයසෙන්ටිමීටර් 100 × 3.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕං හ්රීං ත්රීංඟු ධාරනී මනිමකුට බවතතත කුමාර මෝහනී උඩ ත්‍රීං බඹාං මිහි ශර කුලඹු හුගගිනි කොට ගිනි ගන් කුමාර මෝහනී අලලන් අමමා ගිනි කඩවර කුමාර ආලත්ථී පේසුන් නීල කළු කුමාර බීබීස්මි රාපීලිපපුන් පායාරෙ තෝමියෙල් ඉරඟ දිෂටි රාබර බිලල මරනාක් කොඬසිව මානගුරු …අදත් මේ කුකුළු බිලල නැකිටිනනට වරමි ෴ කුකුලට මතුර මතුර ඉසිනු ෴ ඕං ආනන්ද ගරුඩා සිව ගරුඬා හෝ ගරුඬා හෝ මාරි ගරුඬා පොලලගන් මුරියේල් පොලලගන් අමුකක්රයේ … ම් තාම් අං ඉරඬං සොටටු ෴ මේ මනත්රයෙං අතට මතුර ටොකක අනිනු ෴ මුරුතතාවට යි ෴ හොඳ වෙයි ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0087What's your reaction?0Cool0Bad0Happy0Sad