Skip to content Skip to footer
පත් ඉරු02
පරිමාණයසෙන්ටිමීටර් 100 × 3.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕං හ්‍රීං ත්‍රීංඟු ධාරනී මනිමකුට බවතතත කුමාර මෝහනී උඩ ත්‍රීං බඹාං මිහි ශර කුලඹු හුගගිනි කොට ගිනි
ගන් කුමාර මෝහනී අලලන් අමමා ගිනි කඩවර කුමාර ආලත්‍ථී පේසුන් නීල කළු කුමාර බීබීස්මි රාපීලිපපුන්
පායාරෙ තෝමියෙල් ඉරඟ දිෂටි රාබර බිලල මරනාක් කොඬසිව මානගුරු …
අදත් මේ කුකුළු බිලල නැකිටිනනට වරමි ෴ කුකුලට මතුර මතුර ඉසිනු ෴ ඕං ආනන්‍ද ගරුඩා සිව
ගරුඬා හෝ ගරුඬා හෝ මාරි ගරුඬා පොලලගන් මුරියේල් පොලලගන් අමුකක්‍රයේ … ම් තාම් අං ඉරඬං
සොටටු ෴ මේ මනත්‍රයෙං අතට මතුර ටොකක අනිනු ෴ මුරුතතාවට යි ෴ හොඳ වෙයි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com